ලංකාවේ රචනා වූ පැරණි ග්‍රන්ථ
• අනුරාධපුර යුගය
ග්‍රන්ථයේ නම කතුවරයාගේ නම
දීපවංශය අවිනිශ්චිතයි
මහාවංශය මහානාම හිමි
සහස්සවත්ථුප්පකරණය -
සීහලවත්ථුප්පකරණය -
විසුද්ධි මග්ගය බුද්ධඝෝෂ හිමි
සමන්තපාසාදිකාව බුද්ධඝෝෂ හිමි
සුමංගලවිලාසිනිය බුද්ධඝෝෂ හිමි
පපඤ්ඡසූදනිය බුද්ධඝෝෂ හිමි
සාරත්ථපකාසිනිය බුද්ධඝෝෂ හිමි
මනෝරථපූරණිය බුද්ධඝෝෂ හිමි
ධම්මපදට්ඨ කතා බුද්ධඝෝෂ හිමි
ජාකතට්ඨකතා බුද්ධඝෝෂ හිමි
අත්ථසාලිනී බුද්ධඝෝෂ හිමි
සම්මෝහවිනෝදිනී බුද්ධඝෝෂ හිමි
පාලිමහා බෝධි වංශය උපතිස්ස හිමි
වංසත්ථපකාසිනිය මහානම් තෙර නමක්
කේෂධාතු වංශය -
දළදාවංශය -
චේතියවංශය -
ජානකීහරණය කුමාරදාස රජු
සාරාර්ථ සංග්‍රහය බුද්ධදාස රජු
දම්පියා අටුවා ගැටපද 5 වන කාශ්‍යප රජු
සියබස්ලකර 5 වන සේන රජු
සිකවළඳ හා සිකවළඳ විනිස -
සීහල නමක්කාර වර්ණනා -
• පොළොන්නරුව යුගය
ග්‍රන්ථයේ නම කතුවරයා
සසඳාවත -
මුවදෙව්දාවත -
අමාවතුර ගුරුළුගෝමීන්
ධර්ම ප්‍රදීපිකාව ගුරුළුගෝමීන්
බුත්සරණ විද්‍යා චක්‍රවර්තීන්
ධම් සරණ විද්‍යා චක්‍රවර්තීන්
සඟසරණ විද්‍යා චක්‍රවර්තීන්
සිංහල ථූපවංශය විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත
අභිධම්මත්ථ සංග්‍රහ සන්නය සාරිපුත්ථ හිමි
විනය සන්නය හෙවත් විනයාර්ථ සමුච්ඡය මේධංකර හිමි
මේඝ දූත සන්නය -
ජානකීහරණ සන්නය -
දාඨාවංශ සන්නය -
ජාතක සන්නය -
වෙසතුරු දා සන්නය -
කුදුසික සන්නය -
කංකාවිතරණි සන්නය -
මහා බෝධිවංශ ගැටපදය -
ජාතක අටුවා ගැටපදය -
සදලකුණ -
දාඨාවංශය -
චූලවංශය 1 කොටස දම්මකිත්තහිමි
• දඹදෙණිය
ග්‍රන්ථයේ නම කතුවරයා
කව්සිළුමිණ 2 වන පරාක්‍රමබාහු රජතුමා
විසුද්ධිමග්ග සන්නය 2 වන පරාක්‍රමබාහු රජතුමා
සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන්
පූජාවලිය මයුරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමි
බේසජ්ජ මංජුසාව පංචමූල පරිවෙනාධිපති හිමි
රසවාහිනිය වේදේහ හිමි
සමන්තකූඨ වර්ණනාව වේදේහ හිමි
හත්ථවනගල්ල විහාර වංශය අනෝමදස්සි හිමියන්ගේ ගෝලයෙකු විසින්
දෛවඥ කාමදේනුව අනෝමදස්සි හිමි
යෝගාර්ණව වනරතන හිමි
ජිත චරිත මේධංකර හිමි
• කුරුණෑගල යුගය
ග්‍රන්ථයේ නම කතුවරයා
ජාතක කතා පොත බහුකතෘ මණ්ඩලයක් මඟින්
දළදා සිරිත අවිනිශ්චිතයි
එළුබෝධි වංශය විල්ගම්මුල ශ්‍රී පරාක්‍රමබාහු හිමි
චූලවංශයේ 2 කොටස අවිනිශ්චිතයි
අනාගත වංශය විල්ගම්මුල ශ්‍රී පරාක්‍රමබාහු හිමි
ධාතුමංජුසාව විමලවංස හිමි
• ගම්පොල යුගය
ග්‍රන්ථයේ නම කතුවරයාගේ නම
මයුර සන්දේශය කවීශ්වර පණ්ඩිත
තිසර සන්දේශය -
පාරමී මහා ශතකය සීලවංශ ධම්මකිත්ති හිමි
බුද්ධමාලා සන්දේශය ගතාරා උපතපස්සි හිමි
විමුක්ති සංග්‍රහය ලංකා සෙනවිරත් පිරිවෙන් වාසී විල්ගම්මුල මහ තෙරුන්
නිකාය සංග්‍රහය දේවරක්ෂිත ජයබාහු හිමි
සද්ධම්මාලංකාරය දේවරක්ෂිත ජයබාහු හිමි
බාලාවතාර සන්නය දේවරක්ෂිත ජයබාහු හිමි
• කෝට්ටේ යුගය
ග්‍රන්ථයේ නම කතුවරයා
කාව්‍යශේකරය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
ගුත්තිල කාව්‍ය වෑත්තෑවේ හිමි
බුදුගුණාලංකාරය විදාගම මෛත්‍රී හිමි
ලෝවැඩ සඟරාව වීදාගම මෛත්‍රී හිමි
පරවි සන්දේශය තොටගමුවේ රාහුල හිමි
සැළලිහිණි සන්දේශය -
ගිරා සන්දේශය -
හංස සන්දේශය වීදාගම මෛත්‍රී හිමි
කොවුල් සන්දේශය -
කව්ලකුණුමිණිමල වීදාගම මෛත්‍රී හිමි
පුරාණ නාමාවලිය නන්නූර් තුනයාර්
පංචිකා ප්‍රදීපය තොටගමුවේ හ්‍රී රාහුල හිමි
පද සාදන ටීකාව තොටගමුවේ හ්‍රී රාහුල හිමි
භක්ති ශතකය ශ්‍රී රාමචන්ද්‍ර භාරතී
වෛද්‍ය චින්තාමණී -
යෝගරත්නාකරය -
කෝකිල සන්දේශය දෙවිනුවර ඉරුගල්කුලතිලක හිමි
සැවුල් සන්දේශය අලගියවන්න මුකවෙටිතුමා
සුභාෂිතය අලගියවන්න මුකවෙටිතුමා
කොන්ස්තන්තීනු සටන අලගියවන්න මුකවෙටිතුමා
16 වන සියවසෙන් පසු රචනා වූ ග්‍රන්ථ
ක්වේරෝස් - ලංකාධිපත්‍ය කෘතිය
එමර්සන් ටෙනනට් - ලංකාව
ජෝන් ඩොයිලි - ලංකාවේ ආණ්ඩු ක්‍රමය
එච්. සී. පී ද බෙල් - කෑගල්ල වාර්තාව
බ්‍රෝහියර් - ලංකාවේ පැරණි වාරි කර්මාන්ත
තෝමස් ස්කිනර් - ලංකාවේ පනස් වසක්
ජුවාන් රෙබෙයිරෝ - ලංකාවේ කැරැල්ල
ගොන්සාවේල්ස් පියතුමා - දේවවාදී පුරාණය
පිලිප්පුස් බැල්දියෙස් - ලංකාවේ විස්තරය
රොබට් නොක්ස් - එදා හෙළදිව
ද කූතෝ - දෙකාදාස්
ජෝන් ඩේව් - ඩේව් දුටු ලංකාව
ලෙනාඩ් වුල්ෆ් - බැද්දේගම
රාජාවලිය
සුළුරාජාවලිය
වන්නි රාජාවලිය
රාජරත්නාකරය
මන්දාරම්පුර පුවත
අස්ගිරි තල්පත
✌️💪👍
ReplyDelete👍 ❤️
ReplyDeleteඉතා වටිනා සටහනකි
ReplyDeleteExcellent 👌
ReplyDelete